tag:blogger.com,1999:blog-1716280767496104232.post7923536329354910569..comments2023-07-27T06:25:19.465+05:30Comments on ප්‍රහාරය: තොටත් සාදු මටත් සාදුSumith Niriellahttp://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comBlogger158125tag:blogger.com,1999:blog-1716280767496104232.post-80636586537692296552023-07-27T06:25:19.465+05:302023-07-27T06:25:19.465+05:30මේ කමෙන්ට් එක ටෙස්ට් කරන්න දාන්නෙ. ඊමේල් එක හැක්වෙ...මේ කමෙන්ට් එක ටෙස්ට් කරන්න දාන්නෙ. ඊමේල් එක හැක්වෙලා අවුරුද්දකට පස්සෙ නැවත ගත්තෙ. Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-66791275127800356462016-08-22T00:30:29.330+05:302016-08-22T00:30:29.330+05:30This comment has been removed by a blog administrator.අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-37042041291264686052016-06-20T22:30:28.516+05:302016-06-20T22:30:28.516+05:30අනේ අයියේ ලියහංකෝඅනේ අයියේ ලියහංකෝඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-48141559677200648262015-02-27T01:52:16.455+05:302015-02-27T01:52:16.455+05:30සුමිත් ඔබ සනීපෙන්ද?සුමිත් ඔබ සනීපෙන්ද?Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-26228714730898061992014-11-22T06:42:09.525+05:302014-11-22T06:42:09.525+05:30සුමිත් අයියේ ශෝක් අර කාන්තාව කියපු කවියනම් අප්පා.....සුමිත් අයියේ ශෝක් අර කාන්තාව කියපු කවියනම් අප්පා.....උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-85250960998913337722014-05-01T11:59:55.182+05:302014-05-01T11:59:55.182+05:30ගමේ සෙක්ස් හැබැයි නගරයෙ තරම් කුහක නැහැ.මේ කියන දේ ...ගමේ සෙක්ස් හැබැයි නගරයෙ තරම් කුහක නැහැ.මේ කියන දේ සුමිත් දන්නවා.ඉස්සර අපි හිටපු ගමේ හිටියා සීමන් කියල කෙනෙක්.බැදල හිටියෙ ඥාණා.මට මතක හැටියට ළමයි දෙන්නෙක් හිටියා.මේ ගෙදර ඇමරේජන් බිස්නස් එකකුත් ගියා.කාලයක් යන කොට ඇමරේජන් බොන්න ආපු උපාලි එක්ක ඥාණා ගියා.සීමන්ගෙ පෞරෂය බිද වැටිම එක්ක වෛරය උඩු දුවනවා.මරං කන්න හොයනවා.ඒත් කාලයත් එක්ක ඊ ළග අවුරුද්දෙ උපාලියි ඥාණායි සීමන්ගෙ නොම්මර අදින බඩු පොළේ නොම්බර අදින්නත් එනවා.මේ වගේ සිදුවීම් ගොඩක් එකින් එක කිව හැකියි.ඒවා හැබැයි කියවන අයට පොදුවෙ විදින්න බැහැ.නම් ගම් එක්ක කිව්වම සුමිත්නම් මතක් කර ගනියි.ඒත් හැබැයි අද ඒ ගමත් වෙනස් වෙලා.වෙන මිනිහෙක් එක්ක ගෑනියෙක් එක්ක තමන් දාලා ගිය ගෑණිට මිනිහට උපේක්ෂාවෙන් බලල වෛර නොකර හිටිය මිනිස්සු හිටිය ගම අද හිනා වුණත් වෙන එකෙක් දිහා බලල මරන්න තරම් දරුණු වෙලා.nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-62595986763587283132014-01-23T08:03:44.629+05:302014-01-23T08:03:44.629+05:30සුමිත් අයිය බ්ලොග් අතහැර ගියාදෝ...?සුමිත් අයිය බ්ලොග් අතහැර ගියාදෝ...?Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-48180274691935716522014-01-15T18:24:29.855+05:302014-01-15T18:24:29.855+05:30සුමිත්, ලියමුකො මොනා හරි.සුමිත්, ලියමුකො මොනා හරි.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-63976070158785285122014-01-10T22:03:42.707+05:302014-01-10T22:03:42.707+05:30:3 තොටත් සාදු මටත් සාදු.. :3 තොටත් සාදු මටත් සාදු.. pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-86695326046815764512013-12-31T18:41:32.058+05:302013-12-31T18:41:32.058+05:30ඇත්තටමත් ගෙවල් වලට වඩින සාදුලා නැතුවාම නොවේ.
-----...ඇත්තටමත් ගෙවල් වලට වඩින සාදුලා නැතුවාම නොවේ.

ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
විදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,

සුබ නව වසරක් වේවා!

Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-25176360064472230972013-09-30T14:46:40.673+05:302013-09-30T14:46:40.673+05:30මේකත් කොන්ක්‍රීට් වෙලා නේද?මේකත් කොන්ක්‍රීට් වෙලා නේද?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-894652840663527572013-05-21T08:22:57.958+05:302013-05-21T08:22:57.958+05:30සුමිත්ගෙ බ්ලොග් එක මුල ඉඳන් කියෙවුව. හැබැයි ලිව්වෙ...සුමිත්ගෙ බ්ලොග් එක මුල ඉඳන් කියෙවුව. හැබැයි ලිව්වෙ මෙතන විතරයි.. වාද විවාද වලට යන්න තරම් කාලයක් නැති නිසාම නෙවෙයි.. ඔවුවා ගැන වාද කරන එකේ තේරුමක් නැති නිසා.. ලෝකය පටන් ගත්දා ඉඳන්ම තිබුණු මිනිස්සුන්ගෙ අමානුෂිකත්වය කවදාවත් රාජ්යක්රම මගින් වෙනස් වෙන්නේ නෑ. වෙනස් අකාරවලට එකම දේ ක්‍රියාත්මක වෙනවා මිස.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-86764798302180381912013-05-19T20:22:38.202+05:302013-05-19T20:22:38.202+05:30ඔබ ඇයි ලියාගන ආපු වටිනා ලිපි පෙලක් සමග මෙය අතරමග අ...ඔබ ඇයි ලියාගන ආපු වටිනා ලිපි පෙලක් සමග මෙය අතරමග අතහැරියේcampden househttps://www.blogger.com/profile/13440605568663628067noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-37203941306464300122013-04-30T09:26:42.182+05:302013-04-30T09:26:42.182+05:30මේක ගමරාළ කෙනෙක්ට ගෙයින් ගෙට ගියපු මරක්කල වෙළෙන්දෙ...මේක ගමරාළ කෙනෙක්ට ගෙයින් ගෙට ගියපු මරක්කල වෙළෙන්දෙක් කියපු කවියක්. තේරුම් ගන්න ලේසි නිසා කවිය විතරක් දාන්නම්.

කොයිලකොටුවෙ පොඩිඅප්පුආමිකෙ දෝණියන්
එළගොන්දෙණියෙ ලොකුඅප්පුආමිට කෙනාවයි
පන්ශලේ ඉටපු මාණ අප්පුආමිත් ආවයි
ශිවුරු පොදිය පොතු මල්ලේ අංගාලයි

උපුටාගත්තෙ බොරළැස්ගමුවෙ ජී. එච්. පෙරේරා මහතාගේ කයිකතන්දර පොතෙන්ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-20865121181764726432013-04-29T00:47:40.698+05:302013-04-29T00:47:40.698+05:30සිරා පොස්ට් එක සුමිත් . . කොමෙන්ට්ස් ටිකත් මරු . ....සිරා පොස්ට් එක සුමිත් . . කොමෙන්ට්ස් ටිකත් මරු . . එක පරටම මතක් වෙන්නේ නෑ තව අහලා තිබ්බා ඔය වගේ ජන කවි කීපයක්ම . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-28692951687010718932013-04-22T07:33:58.505+05:302013-04-22T07:33:58.505+05:30සුමිත් අය්යේ ලියමුකො ආයෙත් , හඳුනා ගැනීම ලොකු සතුට...සුමිත් අය්යේ ලියමුකො ආයෙත් , හඳුනා ගැනීම ලොකු සතුටක්, ප්‍රොෆයිල් පින්තුරේ පේනවට වඩා බොහොම තරුණයි නොවැ, ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-69047922186408750692013-04-16T23:14:07.531+05:302013-04-16T23:14:07.531+05:30සුමිත් ආයෙත් අපි ලියමු නේ :) සුමිත් ලියනකං බලා ඉන්...සුමිත් ආයෙත් අපි ලියමු නේ :) සුමිත් ලියනකං බලා ඉන්න පිරිසකුත් ඉන්නවා එකෙ මාත් ඉන්නවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-46504101706880557422013-04-14T09:41:48.894+05:302013-04-14T09:41:48.894+05:30ඔන්න සුමිත් අයියාටත් "සුබ අලුත් අවුරුද්දක් වේ...ඔන්න සුමිත් අයියාටත් "සුබ අලුත් අවුරුද්දක් වේවා.." කියල යන්න ආවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-620008697107138852013-04-11T10:28:12.350+05:302013-04-11T10:28:12.350+05:30රසවත් ලිපියක්...... +++++++රසවත් ලිපියක්...... +++++++andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-55208854184811147352013-04-01T11:46:21.970+05:302013-04-01T11:46:21.970+05:30ආයේ පොස්ට් එකක් තවම නෑ වාගේ නේද....ආයේ පොස්ට් එකක් තවම නෑ වාගේ නේද....Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-11131563653439317482013-02-06T21:07:08.418+05:302013-02-06T21:07:08.418+05:30අන්න උත්තර දෙන කරමේ ....හි හි ..අන්න උත්තර දෙන කරමේ ....හි හි ..රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-55391969677556363762013-01-09T12:04:20.361+05:302013-01-09T12:04:20.361+05:30http://liyanna-liyanna.blogspot.com/2013/01/blog-p...http://liyanna-liyanna.blogspot.com/2013/01/blog-post_8.html?showComment=1357710045323#c3089253549449985942Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-79657413523949544242013-01-08T08:24:49.574+05:302013-01-08T08:24:49.574+05:30කොමෙන්ට්ටු පසුපස ආවෙමි... සටන් විරාමෙක හැඩකි.කොමෙන්ට්ටු පසුපස ආවෙමි... සටන් විරාමෙක හැඩකි.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-53295992381628018052013-01-01T01:56:12.665+05:302013-01-01T01:56:12.665+05:30උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටු...උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක් - ජාතීන් අතර සමගියක්
අපේ ප්‍රහාරය රට කන් උන්ටයි!
උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-1716280767496104232.post-85741770204584119242013-01-01T01:54:56.573+05:302013-01-01T01:54:56.573+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.com